Pin Malu Wale Kusal Hami Song Lyrics - පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා ගීතයේ පද පෙළ

Pin Malu Wale Kusal Hami Song Lyrics - පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා ගීතයේ පද පෙළ

Pin Malu Wale Kusal Hami Song Lyrics - පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා ගීතයේ පද පෙළ
Song Title : Pin Malu Wale Kusal Hami (පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා)
ගායනය : නීල් වර්ණකුලසූරිය


පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා

සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

ලං උනාම කපුරුහාමි ළඟ ගඳ එනවා

පව් සේතුහාමි කන්න නැතුව අගුවෙ ලගිනවා
බණ කියන ගමන් ධර්මපාල මත්පැන් බොනවා
තම මහලු මවට කරුණාවතී ගුටි බැට දෙනවා

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

ජයපාල උනත් යන හැම තරගෙම පරදිනවා
හැමදාම සාමාවතී ගෙදර රණ්ඩු කරනවා

කිසි දවසක දැක නෑ සිරියවති හිනැහෙනවා
මම දැක්කෙමි ජිවත්හාමිත් පරලොව යනවා

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා
මං අහල නෑනේ සත්යපාල ඇත්ත කියනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pin Malu Wale Kusal Hami Song Lyrics - පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා ගීතයේ පද පෙළ Pin Malu Wale Kusal Hami Song Lyrics - පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment