Mathiyas Ayiyage Nana Baldiya Song Lyrics - මැතියස් අයියගෙ නාන බාල්දිය ගීතයේ පද පෙළ

Mathiyas Ayiyage Nana Baldiya Song Lyrics - මැතියස් අයියගෙ නාන බාල්දිය ගීතයේ පද පෙළ

Mathiyas Ayiyage Nana Baldiya Song Lyrics - මැතියස් අයියගෙ නාන බාල්දිය ගීතයේ පද පෙළ
Song Title : Mathiyas Ayiyage Nana Baldiya (මැතියස් අයියගෙ නාන බාල්දිය)
ගායනය : සමන් ලෙනින් සහ තිස්ස ජයවර්ධන ඇතුළු පිරිස
පද රචනය : සරත් ධර්මසිරි
සංගීතය : ඩෙනිස්ටර් පෙරේරා
ජාතික රූපවාහිනියේ විකාශය වන "සත් පතිනි" ටෙලි නාට්‍යයෙනි.


මැතියස් අයියගෙ නාන බාල්දිය

මැතියස් අයියගෙ නාන බාල්දිය පංකාදූ
අම්මප පංකාදු

ගිරිස්මෙ යන්නට වතුර නාන්නට පංකාදූ
අම්මප හරි පංකාදු

වැටකොළු කොස්සේ සැමෝර ගාලා ඇඟ උලපන්
හා හා ඇඟ උලපන්

හොඳ හැටි නාලා සුගතං අයියගෙ තේ බීපං

ඉස් හොරි අරින්න ඇඹුල් උළුහාල් සූජානම්
හා හා සූජානම්
අතුල්ලන්ට පිට පුවක් ගහක් යට හොඳ ගලෙන්
නීල පීත මාල වළලු නේක ජාති පාද සළඹ
පංච වඩන රූප නයන සල්පිල් මැද්දේ

බඳ ලෙළවාලා ඒවි ළමිස්සියො නාගන්ට
හා හා නාගන්ට
හා ඉලන්දාරි එයි ජැන්ඩි පහට ඇඳ රඟ දෙන්ට

මැතියස් අයියගෙ නාන බාල්දිය

මැතියස් අයියගෙ නාන බාල්දිය පංකාදූ
අම්මප පංකාදු
ගිරිස්මෙ යන්නට වතුර නාන්නට පංකාදූ
අම්මප හරි පංකාදු

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment