Hadawatha Seya Karawana Song Lyrics - හදවත සේයා කරවන ගීතයේ පද පෙළ

Hadawatha Seya Karawana Song Lyrics - හදවත සේයා කරවන ගීතයේ පද පෙළ
Song Title : හදවත සේයා කරවන (Hadawatha Seya Karawana)
Singing : JR



හදවත සේයා කරවන
ඔය රුව ලග නෙත නැවතිලා
දෙතොලින් මුමුනා කියවන
ආදර වදනට නතු වෙලා
ජීවිතේ විදින්නේ ඔබගෙනි
හැමදාමත් නෙත මත් වෙලා
කියන්න ආදර වදනට සොදුරියේ
මට තව ලං වෙලා

ජීවිතේ කතාවේ
වෑහෙනා හිනාවේ
සීතලත් නුබේ
උනුහුම හෙව්වේ ප්‍රියාවී

නෑ තවත් සිර කලේ
ඉහිරුනා ආදරේ
පිංබරී නුඹයි මගේ ජීවිතේ කතාවේ
පිංබරී
පිංබරී

හිනාවෙන්නේ මා හා
ඒ ඔබේ දෑසේ
මුලා වෙන්නේ නෑ මං මෙදා වාගේ
ලියා දුන්නත් මා මගේ හිතේ ආලේ
පමා වෙන්නේ නෑ මං හිතින් ආයේ

දිව්රලා කියනවා
නුඹ මගේ සද කියා
ඒ තරම් ආදරේ මගේ ප්‍රේමියේ
කල්පයක් ගනිනවා
නුඹ මගේ වෙන තුරා
ජීවිතෙත්
මේ ජීවිතෙත්
මතුජීවිතෙත්

හදවත සේයා කරවන
ඔය රුව ලග නෙත නැවතිලා
දෙතොලින් මුමුනා කියවන
ආදර වදනට නතු වෙලා
ජීවිතේ විදින්නේ ඔබගෙනි
හැමදාමත් නෙත මත් වෙලා
කියන්න ආදර වදනට සොදුරියේ
මට තව ලං වෙලා

ජීවිතේ කතාවේ
වෑහෙනා හිනාවේ
සීතලත් නුබේ
උනුහුම හෙව්වේ ප්‍රියාවී

නෑ තවත් සිර කලේ
ඉහිරුනා ආදරේ
පිංබරී නුඹයි මගේ ජීවිතේ කතාවේ

Hadawatha Seya Karawana Song Lyrics - හදවත සේයා කරවන ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment