Amma Mawa Doyi Karanna Hadapu Hati Ageyi Song Lyrics - අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි ගීතයේ පද පෙළ

Song Title : Amma Mawa Doyi Karanna Hadapu Hati Ageyi (අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි)
ගායනය : වජිරා බාලසූරිය
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.ඩබ්. පීරිස් 

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //

හබුන් කටයි කියාලා
බත් දෙකටක් කවාලා //

වතුර ටිකක් පොවාලා
උකුළ උඩින් දමාලා //

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //
දොයි දොයි දොයි කියාලා බයි බයි බයි ගයාලා //
සැනසිල්ලේ හිතාලා නැළවිල්ලක් ගොතාලා //
අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //

ඔන්න බබෝ ඇතින්නී
ගල් අරඹේ සිටින්නී //

ගලින් ගලට පනින්නී
බබුට බයේ දුවන්නී //

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //

හොඳ එළියක් පෙනෙන්නේ
හඳ මාමයි එබෙන්නේ //

කිරියි පැණියි ගෙනෙන්නේ
මගෙ දූටත් බෙදන්නේ //

අම්මා මාව දොයි කරන්න හදපු හැටි අගෙයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment