Sathutin Inna Song Lyrics - සතුටින් ඉන්න ගීතයේ පද පෙළ

Sathutin Inna Song Lyrics - සතුටින් ඉන්න ගීතයේ පද පෙළ
Song Title : Sathutin Inna (සතුටින් ඉන්න)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


සතුටයි සැමදා
ඔබ මා හැම ජීවත් කලෙ
දුක් වී පල නෑ
මේ සොදුරු ජීවන ගමනේ
සැනසෙන්න
නැලවෙන්න
පිනවන්න
රහයි ජීවිතේ

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

හරිදේ හරිද
සතුටේ උපත එතනයි
දුන් දේ සුවදයු
දුන්නොත් ලැබෙනවා නියතයි

සැනසෙන්න
නැලවෙන්න
පිනවන්න
රහයි ජීවිතේ

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

සතුටින් ඉන්න
ලෙඩ නෑ ඇගට
හිටියොත් හොදට
දුක නෑ හිතට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment