Raaka Song Lyrics - රෑක ගීතයේ පද පෙළ

Raaka Song Lyrics - රෑක ගීතයේ පද පෙළ
Song Title : Raaka (රෑක)
ගායනය : ඩැඩී
සංගීතය :  ඩැඩී
ගී පද : ඩැඩී


රෑක එක රෑක ඔබ ඈත
පාට නිල් පාට ඒ අහස

සඳට තරු සේම මටද
සඳට තරු සේම මටද
ඒත් මම නම් තනිව අද රෑට
ඔබ නැතිව…

සුවඳ මල් සුවඳ මන් ආස
නැතුව සිත තැවෙන ඒ සුවඳ

ලොවක දෙව් ලොවක මිහිර
දහර දිය දහර ගලයි ද
අදුරු මගේ යහනේ සුව සදනා
ඔබ නැතිව… අද රෑට
ඔබ ඈත

මද සුවද ගෙන හමන ඔබේ සුවද
දැනිලා දැනිලා…
ඔබ නැතුවාට සරාගි හැඟුම් පිරිලා පිරිලා
හැඟුමන් පනස් අටක මා වෙලිලා
ඔබ නැතිව… අද රෑට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment