Pem Loka Rajini Song Lyrics - පෙම් ලෝක රාජිණී ගීතයේ පද පෙළ

Pem Loka Rajini Song Lyrics - පෙම් ලෝක රාජිණී ගීතයේ පද පෙළ
Song Title : Pem Loka Rajini (පෙම් ලෝක රාජිණී)
ගායනය : සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද : චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය : සැඟවුණු පිළිතුර (1951)


පෙම් ලෝක රාජිණී
පුෂ්පා සුරංගනී
හෝ.. ඕ... ඕ...
ප්‍රේම රජානෝ මේ මාගේ
හෝ.. ඕ... ...//

හර්ද විමානේ
ප්‍රේම නිධානේ
ජීවන රස දේ මේ තිර ආලේ
රූප රැජිණී
මා රූප රැජිණී
රූප රජුනි
මා රූප රජුනි
සඳ වාගේ
සඳ වාගේ
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...

පෙම් ලෝක රාජිණී
පුෂ්පා සුරංගනී
හෝ.. ඕ... ඕ...
ප්‍රේම රජානෝ මේ මාගේ
හෝ.. ඕ...

යෞවන ආලේ
රන් රස වාගේ
ආනන්දේනී ශ්‍රී සැප දේවී //

රූප රැජිණී
මා රූප රැජිණී
රූප රජුනි
මා රූප රජුනි
සඳ වාගේ
සඳ වාගේ
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...

පෙම් ලෝක රාජ ශ්‍රී
දේ මනහාර ශ්‍රී
හෝ.. සුලලිත කාන්ති ප්‍රභාදේ
හෝ.. ඕ... ඕ...
පෙම් ලෝක රාජ ශ්‍රී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment