Pape Sadana Song Lyrics - පාපේ සාදනා ගීතයේ පද පෙළ

Pape Sadana Song Lyrics - පාපේ සාදනා ගීතයේ පද පෙළ
Song Title : Pape Sadana (පාපේ සාදනා)
ගායනය : ක්‍රිස්ටි ද මෙල් සහ රුක්මනි දේවී
පද : පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය : සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ කපටි ආරක්ෂකයා චිත්‍රපටියේ ගීයකි.හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.


පාපේ සාදනා තණ්හාවේ පතු‍ළේ ගිලීලා

පව් සාදති තණ්හාවේ පතු‍ළේ ගිලීලා ජනයා
මාතා මගේ කිපිලා සැනසීම නෑ ම හර්දේ
ධර්මේ අපේ නොතේරී
හා ආආ ආආ ආ..
ධර්මේ අපේ නොතේරී
කල්‍යාණ සොහොයුරු ප්‍රේමේ

පා ... ආ..ප දෝෂෙනී
ආ..ආ ආ ආ..ආ...
ආ... අආ....
මෑණී අපරාදේ කිපේවි අනේ
ශෝකෙනී දැවෙනා අයියෝ ..
ආ..ආ ආ ආ..ආ...
ආ..ආ ආ ආ..ආ...
ආ... අආ....

ලෝකේ දනන්ගෙ නින්දා
දැන් මේ නිසා නැගෙන්නා
මාතා පිතාගෙ දෝෂෙන්
අපහාස ඉන් ලැබෙන්නා
රම්‍යා අපේ මෙ ප්‍රේමේ
ශාන්තයි උදාර භාවේ
නංවාලමූ මෙ ලෝකේ
කල්‍යාණ සොයුරු ප්‍රේමේ

පාපේ සාදනා තණ්හාවේ පතු‍ළේ ගිලීලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment