Amma Nathiwu Kale Song Lyrics - අම්මා නැතිවූ කාලේ ගීතයේ පද පෙළ

Amma Nathiwu Kale Song Lyrics - අම්මා නැතිවූ කාලේ ගීතයේ පද පෙළ
Song Title : Amma Nathiwu Kale (අම්මා නැතිවූ කාලේ)
ගායනය : රුක්මණී දේවී
පද : චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය : සැඟවුණු පිළිතුර (1951)


අම්මා නැතිවූ කාලේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
අප්පා කවර කාලේ //

තනිවූ මෙ මාගෙ ප්‍රාණේ
කොයි වේලෙ හානි වේදෝ
නැවියා නැති නැවක් සේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
රැල්ලේ ගලේ හැපීලා
ආන්ත්‍රාවෙ මූදෙ ගිලිලා

අයියෝ දවාලෙ රාත්‍රියේ
මේ සෝක සාගරේ //
කිසිවෙක් නෑ ලෝකේ ආධාරේටා
මාගේ සෝකෙටා
සෝකෙටා

අම්මා නැතිවූ කාලේ
ආ... ආ.. ආආආ..
ආ... ආ.. ආආආ..
අප්පා කවර කාලේ //
අම්මා .....

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment