Thiline Lesin Piliganwami Song Lyrics - තිළිණේ ලෙසින් පිළිගන්වමි ගීතයේ පද පෙළ

Thiline Lesin Piliganwami Song Lyrics - තිළිණේ ලෙසින් පිළිගන්වමි ගීතයේ පද පෙළ
Song Title : Thiline Lesin Piliganwami (තිළිණේ ලෙසින් පිළිගන්වමි)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද : වර්නන් පෙරේරා
තනුව : මිල්ටන් පීරිස්


තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා හැදු
පරවී නොයේ ඒ මල් සැලේ
මගෙ ආදරේ ඒ වගේ //

දුර ඈත සයුරෙන් එහා
පිටවීලා යනවා කියා //
දැනගත්ත මොහොතේ හඬා
දැකගන්න ආවේ සොයා //

ඔය දෑත දෑතේ තියා
කොඳුරන්න යන්නම් කියා //
රිදවන්නෙ ඇයි මා මෙසේ
ඔබ නේද මගෙ ජීවිතේ //

තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා හැදු
පරවී නොයේ ඒ මල් සැලේ
මගෙ ආදරේ ඒ වගේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment