Premaye Vil There Song Lyrics - ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ පද පෙළ

Premaye Vil There Song Lyrics - ප්‍රේමයේ විල් තෙරේ ගීතයේ පද පෙළ
Song Title : Premaye Vil There (ප්‍රේමයේ විල් තෙරේ)
ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : එච්. එම්. ජයවර්ධන


ආඅආ.... ආඅ අඅආ අආ

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනිවෙලා
කාටදෝ ඉඟි කළා

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ
ප්‍රේමයේ විල් තෙරේ
ප්‍රේමයේ විල් තෙරේ

ආඅආ.... ආඅ අඅආ අආ ...... //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment