Sagaraya Parada Song Lyrics - සාගරය පරදා ගීතයේ පද පෙළ

Sagaraya Parada Song Lyrics - සාගරය පරදා ගීතයේ පද පෙළ
Song Title : Sagaraya Parada (සාගරය පරදා)
ගායනය : ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය : සරත් ද අල්විස්



සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා මැකී ගියා

සිනමාහලේ දී
උයනේ මඟේ දී
ප්‍රේම නගරයේ
අපෙ ප්‍රේම පුවතේ
දෙදෙනාට මැදි වී
ආව නිහඬ වී
අද මා යෙහෙළී
ඔබගේ මිහිරී

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා මැකී ගියා

පෙර මාගෙ දෑතේ
බැඳි දෑත ඈගේ
දෑතෙ පෑහිලා
මල හා ජලාසේ
විලසේ බැඳේවා
වේවි වාසනා
දෙදෙනා සැරදේ
ජය වේ
ජය වේ

සාගරය පරදා උතුරා
පිදුව පෙර දිනේ
ආදරය කොහෙදෝ ඔබගේ
නපුරු කුමරුනේ
ඔබේ කතා මැකී ගියා
ඔබේ කතා මැකී ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment