Sandakan Daharin Song Lyrics - සඳකැන් දහරින් ගීතයේ පද පෙළ

Sandakan Daharin Song Lyrics - සඳකැන් දහරින් ගීතයේ පද පෙළ
Song Title : Sandakan Daharin (සඳකැන් දහරින්)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : කිත්සිරි නිමල් ශාන්ත
තනුව : ප්‍රේමසිරි කේමදාස


ලලල ලල ලල ලලලා ////
ආ ආ ආ ආ ආ...
ආඅආ ආ ආ...

සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
දෙනුවන් කැළුමෙන් පියුමන් සැලිලා

හිරි පොද වැහි වැටිලා
කුරහන් මල් තෙමුණා
කොවුලිඳු ගී ගැයුවා
ගම් දොරකඩ රැඳිලා

සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
දෙනුවන් කැළුමෙන් පියුමන් සැලිලා

ඉද්ද සමන් පිපිලා
වන පෙත හිනැහෙනවා
හිවුඩු පිපෙන සුළඟේ
සුවඳ හදේ දැවටේ

ලලල ලල ලල ලලලා ////
ආ ආ ආ ආ ආ...
ආඅආ ආ ආ...

ලලල ලල ලල ලලලා ////
ආ ආ ආ ආ ආ...
ආඅආ ආ ආ...

සඳකැන් දහරින් දෙනුවන් පිපිලා
දෙනුවන් කැළුමෙන් පියුමන් සැලිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment