Ma Ekkala Amanapawa Song Lyrics - මා එක්කලා අමනාපව ගීතයේ පද පෙළ

Sandakan Daharin Song Lyrics - සඳකැන් දහරින් ගීතයේ පද පෙළ
Song Title : Ma Ekkala Amanapawa (මා එක්කලා අමනාපව)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : එච්.එම්. ජයවර්ධන


මා එක්කලා අමනාපව වී දබර
දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර

වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරළාලා
මිදුලේ වැටුණු කොළ සේරම අතු ගාලා
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා
රෑ එළිවන තුරා ඉමු මිදුලට වීලා

හඳමාමා නැඟෙන තුරු අපි තරු ගනිමූ
දෙදෙනාගේ ම දුක තල් අත්තක ලියමූ
හඳමාමා අතම ඒ පණිවුඩ යවමූ
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් ඉඳිමූ

මා එක්කලා අමනාපව වී දබර
දූ ගේ තාත්තා එන්නේ නැහැ ගෙදර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment