Sanda Kan Daharin Song Lyrics - සඳ කැන් දහරින් ගීතයේ පද පෙළ

Sanda Kan Daharin Song Lyrics - සඳ කැන් දහරින් ගීතයේ පද පෙළ
Song Title : Sanda Kan Daharin (සඳ කැන් දහරින්)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද රචනය : කිත්සිරි නිමල් ශාන්ත
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
"වෙදහාමිනේ" ටෙලිනාට්‍ය තේමා ගීතය


ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........
ආ....අ අ ආ.......

සඳකැන් දහරින් - දෙනුවන් පිරිලා..
දෙනුවන් කැළුමින් - පියුමන් සැලිලා..

හිරිපොද වැහි වැටිලා...
කුරහන් මල් තෙමුනා...
හිවුඩු පිපෙන සුළගේ...
සුවඳ මැකී වියැකී...

ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........//
ආ....අ අ ආ.......

සඳකැන් දහරින්...//

ඉද්ද සමන් පිපිලා..
වන පෙත හිනැහෙනවා..
කොවුලිදු ගී ගැයුවා
ගං දොරකඩ රැදිලා...

ලලල ලල ලල ලල ලා........
ලලල ලල ලල ලල ලා........//
ආ....අ අ ආ.......

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment