Sanda Bodawi Song Lyrics - සඳ බොඳවී ගීතයේ පද පෙළ

Sanda Bodawi Song Lyrics - සඳ බොඳවී ගීතයේ පද පෙළ
Song Title : Sanda Bodawi (සඳ බොඳවී)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ප්‍රියානන්ද විජේසුන්දර
තනුව : සරත් දසනායක


සඳ බොඳවී ලොව හෙළනා තුසර කෙඳිත්තේ
නොහිම් සීතලේ
යොවුන් පෙම් පැතුම් අවුරයි සතර දිගන්තේ

උරුම නැති වනන්තරේ
බමර විස නිරන්තරේ
සොයා යන අපිත් යන්නට
සෙනෙහසේ කතන්දරේ
විසක් නැතුව මල් පිපෙනා රටක් ඇති තැනේ

සඳ බොඳවී ලොව හෙළනා තුසර කෙඳිත්තේ
නොහිම් සීතලේ
යොවුන් පෙම් පැතුම් අවුරයි සතර දිගන්තේ

තරු කැකුළු පිපී නැඟේ
දිය කඳුරු පිරීතිරේ
දියෙන් දියම සනහාලයි
සිහිලස හද පුරවා
අපේ ලොවට මල් පිපිලා සුවඳ හමාවී

සඳ බොඳවී ලොව හෙළනා තුසර කෙඳිත්තේ
නොහිම් සීතලේ
යොවුන් පෙම් පැතුම් අවුරයි සතර දිගන්තේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment