Samaye Kodi Wal Song Lyrics - සාමයෙ කොඩි වැල් ගීතයේ පද පෙළ

Samaye Kodi Wal Song Lyrics - සාමයෙ කොඩි වැල් ගීතයේ පද පෙළ
Song Title : Samaye Kodi Wal (සාමයෙ කොඩි වැල්)
ගායනය : අයිවෝ ඩෙනිස් සහ මාලිනී බුලත්සිංහල
පද : පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ප්‍රේමසිරි කේමදාස


සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ සුදු මල් පෝයට පුද දුන්
පෙරදිග මල් මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කවි වැල්
ලෝකෙම රැව් දුන්
පෙරදිග කවි මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

සාමයෙ කොඩි වැල්
යායට ලෙළදුන්
පෙරදිග බණ මඩුවේ
සාමය පිළිබඳ බණක් අහන්නට
පැදුරු එළනවද පරෙවියනේ
පැදුරු එළනවද පරෙවියනේ
සාමය රජවේවා
සාමය රජවේවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment