Nirnamika Alaye Song Lyrics - නිර්ණාමික ආලයේ ගීතයේ පද පෙළ

Nirnamika Alaye Song Lyrics - නිර්ණාමික ආලයේ ගීතයේ පද පෙළ
Song Title : Nirnamika Alaye (නිර්ණාමික ආලයේ)
Artist : Thilan Dhanushka
Lyrics : Thilan Dhanushka
Melody : Thilan Dhanushka
Music composed & produced by Thilan Dhanushka
Mixed & mastered by Stereomiinds
Artwork : Digitree
Animations & Lyric video : Ravi J Manu
Distribution partner : MREC ENTERTAINMENT - SRI LANKA


කාලයක් ගත වෙලා අප හමු වුණා
නුඹෙ මතකයෙන් මා මෙදා ගිලිහිලා
ඒත් මට රහසින් සඟවනා ඔය කෝලම් සිනහා
මේ ගොම්මන් යාමේ මගෙ හද රිදවනා

සීතල වර්ෂාවක අහම්බෙන් වගෙ හමු වුනේ
උණුසුම් විරාගයේ එක හැන්දෑවක යළි වෙන් වුනේ
චන්ද්‍රයන් සඟවා ගෙන නිමාවූ ඒ ස්නේහයේ
නිර්ණාමික ආලයේ ඇරඹුමක් දෝ මේ විඳින්නේ

හමුවෙමු ආයේ

නිහඬ වූ හැඟුමකින් ගෙවුනා මිහිරාවේ
ඉඟිබිඟි මැදින් සීරුවෙන් දුටුවා පෙම නුඹගේ
මොහොතකින් ජීවිතේ සුවයක් දැනුණාවේ
පෙම් සාදයේ නිමාවක් නොදැනුනා අතීතේ 

ඒ අතීතේ හැරදමා කිමිදුණා සිසාරේ
සොයා යයි දෙමංසලින් ආලයේ පුරාණේ

සීතල වර්ෂාවක අහම්බෙන් වගෙ හමු වුනේ
උණුසුම් විරාගයේ එක හැන්දෑවක යළි වෙන් වුනේ
චන්ද්‍රයන් සඟවා ගෙන නිමාවූ ඒ ස්නේහයේ
නිර්ණාමික ආලයේ ඇරඹුමක් දෝ මේ විඳින්නේ

හමුවෙමු ආයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nirnamika Alaye Song Lyrics - නිර්ණාමික ආලයේ ගීතයේ පද පෙළ Nirnamika Alaye Song Lyrics - නිර්ණාමික ආලයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 13, 2022 Rating: 5

0 comments:

Post a Comment