Hemanthaye Oba Sitiya Song Lyrics - හේමන්තයේ ඔබ සිටියා ගීතයේ පද පෙළ

Hemanthaye Oba Sitiya Song Lyrics - හේමන්තයේ ඔබ සිටියා ගීතයේ පද පෙළ
Song Title : Hemanthaye Oba Sitiya (හේමන්තයේ ඔබ සිටියා)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද හා තනුව : එඩ්මන්ඩ් තිලකරත්න පියනම


හේමන්තයේ ඔබ සිටියා හෙවණැල්ලක් සේ මාගේ
මා පසු පස මට මතකයි මට හොඳටම මතකයි //

මල් පරවී බිමට හැළෙන වසන්තයේ පුදුම දිනක
ආදරයේ මලක් ලෙසින් මා ළඟ අත්තක පිපුණා

හේමන්තයේ ඔබ සිටියා හෙවණැල්ලක් සේ මාගේ
මා පසු පස මට මතකයි මට හොඳටම මතකයි

ගීතයක් විලස ප්‍රේමයෙ සුමිහිරි ලෙස හඬ නඟන්න
ඔබගේ හදවත රිද්මය ඔබෙ කටහඬ මට දුන්නා

හේමන්තයේ ඔබ සිටියා හෙවණැල්ලක් සේ මාගේ
මා පසු පස මට මතකයි මට හොඳටම මතකයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment