Chamara Salunave Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ

Chamara Salunave Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ

Chamara Salunave Song Lyrics - චාමර සැලුනාවේ ගීතයේ පද පෙළ
Song Title : Chamara Salunave (චාමර සැලුනාවේ)
ගායනය : නීලා වික්‍රමසිංහ සමග ටී.එම්. ජයරත්න
පද : ධර්මසිරි ගමගේ
තනුව : ප්‍රේමසිරි කේමදාස
1984 දී තිරගතවූ දෙවෙනි ගමන චිත්‍රපටියේ ගීයකි.


චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)
සේසත් සැලුනාවේ (සේසත් සැලුනාවේ)
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

පවන් සලා (ආ... ආ... )
පවන් සලා (ආ... ආ... )
විඩා නිවා පවන් සලා (පවන් සලා)

වලාකුළේ විමානයෙන්
සිනාසිසී පියාඹලා
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

උදා ඉරේ පහන් වැටේ (ආ... ආ... ආ... ආ...)
කැළුම් පිපී දිලී දිලී

පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

පවන් සලා (ආ... ආ... )
පවන් සලා (ආ... ආ... )
විඩා නිවා පවන් සලා (පවන් සලා)

වලාකුළේ විමානයෙන්
සිනාසිසී පියාඹලා
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

නීලා වික්‍රමසිංහ මඑත්මිය මේ ගීය පසු කලෙක කේවල ගායනයක් ලෙස පහත පරිදි ගයා ඇත.

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

පවන් සලා
පවන් සලා
විඩා නිවා පවන් සලා
 
වලාකුළේ විමානයෙන්
සිනාසිසී පියාඹලා
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

උදා ඉරේ පහන් වැටේ
කැළුම් පිපී දිලී දිලී

පුළුන් මලක් දැවී දැවී
සෝ සුසුම් නිවී නිවී
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

චාමර සැලුනාවේ
සේසත් සැලුනාවේ
සුරංගනා සුළං දැලේ
චාමර සැලුනාවේ (චාමර සැලුනාවේ)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment