Aththatama Yanawada Nuba Song Lyrics - ඇත්තටම යනවාද නුඹ ගීතයේ පද පෙළ

Aththatama Yanawada Nuba Song Lyrics - ඇත්තටම යනවාද නුඹ ගීතයේ පද පෙළ
Song Title : Aththatama Yanawada Nuba (ඇත්තටම යනවාද නුඹ)
ගායනය : නීලා වික්‍රමසිංහ
පද : ආනන්ද හේවාරංහිඳගේ
තනුව : නීලා වික්‍රමසිංහ


ඇත්තටම යනවාද නුඹ
හුදෙකලා කර මා මේ බිම
ඇත්තටම යනවාද නුඹ

ළංවෙලා පෑ සාර සෙනෙහස
හිතක නැතිවද
දුරට වී මං අතැර තනිවම
ඉන්නෙ කොහොමද
කොහොම ඉන්නද
ඇත්තටම යනවාද නුඹ

රෑ ගෙවී යන හිරු උදාවී
එන්ට පළමුව
රෑ පුරා දුටු හීන වියැකී
ගියේ ඔහුම ද
අනේ ඔහුම ද
ඇත්තටම යනවාද නුඹ

ඇත්තටම යනවාද නුඹ
හුදෙකලා කර මා මේ බිම
ඇත්තටම යනවාද නුඹ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment