Api Kirilliyo Song Lyrics - අපි කිරිල්ලියෝ ගීතයේ පද පෙළ

Api Kirilliyo Song Lyrics - අපි කිරිල්ලියෝ ගීතයේ පද පෙළ
Song Title : Api Kirilliyo (අපි කිරිල්ලියෝ)
ගායනය : ප්‍රදීපා ධර්මදාස සහ කෞශල්‍යා දීපිකා
පද රචනය : එඩ්වින් පීරිස්
තනුව හා සංගීතය : එම්.ආර්. චූලසිංහ
ජයසේකර අපොස්සු ගේ "තටු" වේදිකා නාට්‍යයෙන්


අපි කිරිල්ලියෝ
සළන තටු නිබඳේ (අත්තටු අත්තටු)
අපි කිරිල්ලියෝ
රඟන රඟමඬලේ
දෙනෙතක් කුමටද මේ ගී නොබලන
හිතමිතුරේ
සවනක් කුමටද මේ ගී නොඅසන
ප්‍රිය මිතුරේ

ගරුතර මැතිඳුනි, ඔබ සැම සාදරයෙන් ගෞරවයෙන් පිළිගනිමු !

ලලල ලා
ලල් ලල්ල ලා
ලල් ලල්ල ලා
ලල් ලල්ල ලා ....//

අත්තටු සළලා මේ විමනෙන් අපි ඉගිලී යන්නේ නෑ
දරුවන් වාගේ සැමදා සළකන අම්මා හැරයන්නෑ //

ලලල ලා
ලල් ලල්ල ලා
ලල් ලල්ල ලා
ලල් ලල්ල ලා ....//

හෝ.. හෝ.. හෝ.. හෝ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment