Sri Devi Wage Song Lyrics - ශ්‍රී දේවි වගේ ගීතයේ පද පෙළ

Sri Devi Wage Song Lyrics - ශ්‍රී දේවි වගේ ගීතයේ පද පෙළ
Song Title : Sri Devi Wage (ශ්‍රී දේවි වගේ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද රචනය : ධම්මික බණ්ඩාර
සංගීතය :  : ඩැනිස්ටර් පෙරේරා


ශ්‍රී දේවි වගේ හේයි...... (හේයි..)

ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ‍ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර  දැම්මාද //

සීනි බෝල පෙම් හසුනේ සීනි තිත්ත බව කීවාට
සැලෝලයිඩ් සිනමාවේ චරිත පැතලි බව කීවාට
පෙම් කළාට මං කොච්චර නුඹට

ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ‍ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර  දැම්මාද //

නුඹේ හොඳම ගී තැටියේ වචන බාල බව කීවාට
සංගීතෙට පිට්ටනියේ එකට නටන්නට නාවාට
පෙම් කළාට මං කොච්චර නුඹට

ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දාම
මධුරි වගේ අඬන්න බැරි හින්දාම
දෑස ‍ඓශ්‍චර්ය වගේ නැතුවාම
මගෙ කුමාරයෝ මා අතහැර  දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර  දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර  දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර  දැම්මාද
මගෙ කුමාරයෝ මා අතහැර  දැම්මාද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment