Pera Dina Ma Wetha Puda Kala Senehasa Song Lyrics - පෙර දින මා වෙත පුදකල සෙනෙහස ගීතයේ පද පෙළ

Pera Dina Ma Wetha Puda Kala Senehasa Song Lyrics - පෙර දින මා වෙත පුදකල සෙනෙහස ගීතයේ පද පෙළ
Song Title : Pera Dina Ma Wetha Puda Kala Senehasa (පෙර දින මා වෙත පුදකල සෙනෙහස)
ගායනය : මර්සලින් පතිරණ


පෙර දින මා වෙත පුදකල සෙනෙහස
අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ
මගෙ හදවත රිදවා //

සිය වැඩ අතහැර ඔබට පෙම් කලේ
ඔබ ගැන සිහින මවා
අපේ පැතුම් ලොව මල් පූදින්නට
පැතුවෙමි උදේ හවා

පෙර දින මා වෙත පුදකල සෙනෙහස
අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ
මගෙ හදවත රිදවා

මම කිසි දවසක වෙන්ව නොයන බව
මතකයි ඔබ කීවා
මට දුන් මේ දුක ඔහුට නොදෙනු මැන
ඔබ ගෙන් සමුගමි මා

පෙර දින මා වෙත පුදකල සෙනෙහස
අමතක කර දමලා
නැවුම් පෙමක් ගැන සිතුවේ ඇයි ඔබ
මගෙ හදවත රිදවා //
මගෙ හදවත රිදවා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment