Pem Kawak Song Lyrics - පෙම් කවක්‌ ගීතයේ පද පෙළ

Pem Kawak Song Lyrics - පෙම් කවක්‌  ගීතයේ පද පෙළ
Song Title : Pem Kawak (පෙම් කවක්‌)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය : නන්දසේන කටුවාවල
ගී පද : සුරම්‍යා මාපිටිය


පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්
යලි එන්නම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගේ හිත තහනම්

හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්
හුරතලෙන් දැවටිලා මගේ ලගින්
දුන් සතුට එපමනද මට පවසන්
සද එළිය පොලොවටයි හිමි වුයේ
සද අහසේ රැදුනාට රත්තරනේ

පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
මා කෙලසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment