Passa Song Lyrics - පස්ස ගීතයේ පද පෙළ

Passa Song Lyrics - පස්ස ගීතයේ පද පෙළ
Song Title : Passa (පස්ස)
Singing : Ravi Royster x Dimi3
Produced by Ravi Royster
Lyrics @Dimi3 
Recorded @ The Lounge by Ravi Royster  
Mix & Mastered by Dimi3 
Directed by Kasun Hettiarachchi 
DOP /  Editor / Colorist  Hasindu D Silva
Camera Equipment  Pixel Gear Hut
Illustration by Ravi Royster
Album Art by  Malinda G 
Digital Media Support by Prabodha Lakshan 
Social Media Support by SandaOne Jay 


ඇදල කරල යන්න එපා වදී ඇස් වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබා
උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා

මට වැදුනා... 
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා...
කෙල්ලෙ උනා මාව ලොස්...
උඹ නැටුවා...
කොල්ලො ආවෙ උඹෙ පස්
සෙන් මම හැදුනා
දැන් කෙල්ලෙ මමත් පොශ්

හිරට තදට කොටට යටට 
ඇදල කොහෙද යන්නෙ 
පද්ද පද්ද
පස්ස පස්ස පස්ස පස්ස
වැනුවා
පස්ස
ප... ප... පස්ස
වැනුවා

Rap
නැගල නැගල නැගල නැගල  තරප්පු
ගහන්න ගහන්න ගහන්න ගහන්න  කසිප්පු 
හපන්න හපන්න හපන්න හපන්න මුරුක්කු 
ඇරලා ඇරලා ඇරලා ඇරලා  සුරුට්ටු
පැනලා සීමා මගෙ 
දැකලා ලැම ඇගෙ 
වදිනවා අන්න ටකේ
මේක නම් සොමි වගේ
මට සැනසීම නැති වෙලා
උඹ ගැන හිත බල කලා
ලෙමන් පෆ් එකෙන් දෙහි මිරිකලා 
වගෙ ගන්නම් මං උඹ කරකලා

මට වැදුනා... 
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා...
කෙල්ලෙ උනා මාව ලොස්...
උඹ නැටුවා...
කොල්ලො ආවෙ උඹෙ පස්
සෙන් මම හැදුනා
දැන් කෙල්ලෙ මමත් පොශ්

හිරට තදට කොටට යටට 
ඇදල කොහෙද යන්නෙ 
පද්ද පද්ද
පස්ස පස්ස පස්ස පස්ස

ඇදල කරල යන්න එපා වදී ඇස් වහා
ඩිකියෙ තමයි ගතිය එන්නෙ යද්දි පා තබා
උඹ ඇදල ඉන්නෙ බොඩිය නිසා නේද මා නගා
ඇහැට කණට නාහෙට හිතට දෙන්නෙ ඇයි පගා

මට වැදුනා... 
උඹෙ ඇස් කෙස් තොල්
මට ඇඩුනා...
කෙල්ලෙ උනා මාව ලොස්...
උඹ නැටුවා...
කොල්ලො ආවෙ උඹෙ පස්
සෙන් මම හැදුනා
දැන් කෙල්ලෙ මමත් පොශ්

හිරට තදට කොටට යටට 
ඇදල කොහෙද යන්නෙ 
පද්ද පද්ද
පස්ස පස්ස පස්ස පස්ස
ආයේ ආයේ ආයේ
පස්ස
පස්ස
ආයේ ආයේ ආයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment