Obata Ma Adaraya Kala Bawa Metharam Song Lyrics - ඔබට මා ආදරය කළ බව මෙතරම් ගීතයේ පද පෙළ

Obata Ma Adaraya Kala Bawa Metharam Song Lyrics - ඔබට මා ආදරය කළ බව මෙතරම් ගීතයේ පද පෙළ
Song Title : Obata Ma Adaraya Kala Bawa Metharam (ඔබට මා ආදරය කළ බව මෙතරම්)
ගායනය : විශාරද මාලිනී බුලත්සිංහල
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : එච්.එම්. ජයවර්ධන


ඔබට මා ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //

වලාවකින් ඔබ වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුළඟේ

ඔබට මා ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්

ඉරත් මැවී පුන් සඳත් මැවී ලොව අඳුරේ
කෙසෙේද ඉන්නේ පාළු පැලේ නිදි පැදුරේ

ඔබට මා ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment