Thun Ruwane Saranayi Song Lyrics - තුන් රුවනේ සරණයි ගීතයේ පද පෙළ

Thun Ruwane Saranayi Song Lyrics - තුන් රුවනේ සරණයි ගීතයේ පද පෙළ
Song Title : Thun Ruwane Saranayi (තුන් රුවනේ සරණයි)
ගායනය : මාලිනී බුලත්සිංහල
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ප්‍රේමසිරි කේමදාස


තුන් රුවනේ සරණයි
හැදූ වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට
සතරවරම් දෙවි සරණයි රැකවරණයි
සරණයි රැකවරණයි

ජය සිරිමා බෝ සමිඳු බෙලෙන්
රන්මැලි සෑගිරි එඅනුහසින්
සිරි සුභ මංගල ජය ජය මංගල //
යෙහෙන් දිනේවා යුවතිපතින් //

තුන් රුවනේ සරණයි
හැදූ වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට
සතරවරම් දෙවි සරණයි රැකවරණයි
සරණයි රැකවරණයි

සිරිකත දින දින ගෙට කැඳවා
දූ දරුවන් ලබමින් සොඳවා
බෝවා කල් සෙත වේවා යුවළට //
සතර කුලේ ආසිරි වඩවා //

තුන් රුවනේ සරණයි
හැදූ වැඩු දෙමාපියන් සරණයි
යුවතිපතින් හට
සතරවරම් දෙවි සරණයි රැකවරණයි
සරණයි රැකවරණයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment