Adarayaka Hangumak Sithehi Song Lyrics - ආදරයක හැඟුමක් සිතෙහී ගීතයේ පද පෙළ

Adarayaka Hangumak Sithehi Song Lyrics - ආදරයක හැඟුමක් සිතෙහී ගීතයේ පද පෙළ
Song Title : Adarayaka Hangumak Sithehi (ආදරයක හැඟුමක් සිතෙහී)
ගායනය : මාලිනී බුලත්සිංහල සහ විජය කුමාරණතුංග
පද : උපාලි අත්තනායක
තනුව : උපාලි අත්තනායක


ආදරයක හැඟුමක් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

ආදරයක හැඟුමක් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

දෙමාපියන් සොහොයුරන් වෙතී
හද පිරි ආදරෙ ඉමක් නැති //
එහෙත් ඔයා මගෙ අනාගතේ
මිහිර ගෙනේවිය හැඟුම් සිතේ

ආදරයක හැඟුමන් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

මදහස පා හිනැහෙන විටදී
සුමුදු වදන් පවසන විටදී //
මා හද තුළ මින් පෙර නොරැඳී
ආදරයක හැඟුමක් උපදී

ආදරයක හැඟුමන් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

ආදරයක හැඟුමන් සිතෙහී
නොතිබූ කාලෙක පෙර දිනෙහි
මා හට ඔබ හමුවුණු විටදී
මතකයි හද කිති කැවුණු හැටී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment