Oba Kawda Kawrunda Song Lyrics - ඔබ කවුද කවුරුන්ද ගීතයේ පද පෙළ

Oba Kawda Kawrunda Song Lyrics - ඔබ කවුද කවුරුන්ද ගීතයේ පද පෙළ
Song Title : Oba Kawda Kawrunda (ඔබ කවුද කවුරුන්ද)
ගායනය : අතුල අධිකාරී සහ සමිතා මුදුන්කොටුව
පද : ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද
සංගීතය : නවරත්න ගමගේ
2016 දී තිරගතවූ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටියේ ගීයකි.


ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

පිණි බිඳක් මදනලක් දිය විලක් පිණි බිඳක්

නා.. නානානා නා..... නානානා නා.....
නාකක කා...

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

කොඳ මලක් බිඟු නදක්
කොඳ මලක් බිඟු නදක් රොන් පොදක්
රොන් පොදක්
රොන් පොදක්

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද
කවුරුන්ද

තරු රැයක් වන පෙතක් ගිනි සිළක්
තරු රැයක්

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද

ඔබ කවුද
ඔබ කවුද
කවුරුන්ද

හා... හා... හා හා හහා...
ඕ.. ඔඔඕ...  ඕ... (හා... හා හා හා හා......)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment