Manahara Geetha Gayala Song Lyrics - මනහර ගීත ගයාලා ගීතයේ පද පෙළ

Manahara Geetha Gayala Song Lyrics - මනහර ගීත ගයාලා ගීතයේ පද පෙළ

Manahara Geetha Gayala Song Lyrics - මනහර ගීත ගයාලා ගීතයේ පද පෙළ
Song Title : Manahara Geetha Gayala (මනහර ගීත ගයාලා)
ගායනය : සුසිල් ප්‍රේමරත්න සහ සමිතා මුදුන්කොටුව
මුල් ගායනය : සුසිල් ප්‍රේමරත්න සහ රුක්මණී දේවි
පද : චන්ද්‍රසේන වීරසේකර
තනුව හා සංගීතය : මොහොමඩ් ගවුස්
චිත්‍රපටිය : සැඟවුණු පිළිතුර (1951)


මනහර ගීත ගයාලා නැළවිලා
සනසණු මා පෙම් පාලා //

නාමු ගිලී මේ පෙම් සයුරේ
සුන්දර මනහර කුසුමලතා
හෝ ඕ ඕ ඕ ඕ
හහ් හහ් හහා
හහ් හහ් හහා
ලල ලාල ලාල ලලලා

පළඳිමු පැහැබර මල් මාලා
හර්ද විමානේ සරසාලා
සුමධුර වේ
පිනවන මේ
පිනවන මේ

මනහර ගීත ගයාලා නැළවිලා
සනසණු මා පෙම් පාලා

ලප නැති සඳ සිරි උවනා
ආලේ පුද දෙමි කරුණා //
පෙම්බර සිරියා සුනීල ධාරා
පෙම්බර සිරියා සුනීල ධාරා

නාමු ගිලී මේ පෙම් සයුරේ
සුන්දර මනහර කුසුමලතා
හෝ ඕ ඕ ඕ ඕ..
හහ් හහ් හහා
හහ් හහ් හහා
ලල ලාල ලාල ලලලා

පළඳිමු පැහැබර මල් මාලා
හර්ද විමානේ සරසාලා
සුමධුර වේ
පිනවන මේ
පිනවන මේ

මනහර ගීත ගයාලා නැළවිලා

සනසනු මා පෙම් පාලා ...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment