Clementina Song Lyrics - ක්ලේමෙන්ටිනා ගීතයේ පද පෙළ

Clementina Song Lyrics - ක්ලේමෙන්ටිනා ගීතයේ පද පෙළ
Song Title : Clementina (ක්ලේමෙන්ටිනා)
ගායනය : ශිහාන් මිහිරංග


සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

නෙතින් සිනාවකින් පුරා බලා හිඳින්නේ මා
ඔබේ කතාවකින් මගේ හැඟුම් කතාකලා
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

මගේම වේවි යයි කියා හිතාන ඉන්නේ මා
මගේ ලොවේ මගේ හදේ හැඟුම් පෙලන්නෙපා
ඔබෙන් සදා පතන්නේ මා ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා ක්ලේමෙන්ටිනා, ක්ලේමෙන්ටිනා

සිතින් පතන්න මා
ලඟින් හිඳින්න මා
ඔබේ කියන්න මා
ක්ලේමෙන්ටිනා ක්ලේමෙන්ටිනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment