Mage Muna Diha Balan Song Lyrics - මගේ මූන දිහා බලන් ගීතයේ පද පෙළ

Mage Muna Diha Balan Song Lyrics - මගේ මූන දිහා බලන් ගීතයේ පද පෙළ
Song Title : Mage Muna Diha Balan (මගේ මූන දිහා බලන්)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව


මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

කචබිචි නහයක්
කොයින්ද
ඇහුවෝතින් දැන්
මං නපුරුයි

කචබිචි නහයක්
කොයින්ද
ඇහුවෝතින් දැන්
මං නපුරුයි

එකම හාදුවක්
ලැබුනේ ඇත්තමයි
ඇත්තමයි
ඇත්තමයි

මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

බටු ඇටයක් වගෙයි
මැණිකේ මගේ
කීවෝතින් නම්
මං තරහයි

බටු ඇටයක් වගෙයි
මැණිකේ මගේ
කීවෝතින් නම්
මං තරහයි

දාලා යන්න බෑනේ
සත්තමයි
සත්තමයි

මගේ මූණ දිහා බලන්
හිනාවෙන්නෙ ඔය තරමට සෙනෙහෙන්
කියන් රත්තරන්
කියන් රත්තරන්
ඔයා මගේ
ආරාධිත මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment