Nidi Nathi Ra Yame Song Lyrics - නිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළ

Nidi Nathi Ra Yame Song Lyrics - නිදි නැති රෑ යාමේ ගීතයේ පද පෙළ
Song Title : Nidi Nathi Ra Yame (නිදි නැති රෑ යාමේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල
පද රචනය : හේමසිරි හල්පිට
තනුව හා සංගීතය : සරත් ද අල්විස්


නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා

නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ

ගී පොත මා සතු වේවී
ලොව ගී රජදහනක් වේවී

මී විත පිරි ඉතිරේවී
ඔබ ඒ මිහිරෙන් නැළවේවී
සිතට කොඳුරා
ඔබට කියනා
රහස ගීය තමා

නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා

නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ

පාළුව ඈතක පාවී
සහනේ සැනසුම හිමි වේවි

මේ ලෙස කාලය යාවී
අද රෑ ගතවී එළි වේවි
අදද තිබෙනා
හෙටද ලැබෙනා
සතුට ගීය තමා

නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ
සවන් සැනසේවා
රාව පැතිරේවා
සැවොම තුටු වේවා
වාසනා වේවා

නිදි නැති රෑ යාමේ
සීතේ සීතේ සීතේ
සුමියුරු වේ මාගේ
ගීතේ ගීතේ ගීතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment