Ma Dase Wedana Song Lyrics - මා දෑසේ වේදනා ගීතයේ පද පෙළ

Ma Dase Wedana Song Lyrics - මා දෑසේ වේදනා ගීතයේ පද පෙළ
Song Title : Ma Dase Wedana (මා දෑසේ වේදනා)
ගායනය : ශිහාන් මිහිරංග
සංගීතය : තිලිණ රුහුණගේ
පද රචනය : නිහාල් ගම්හේවා


මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා //

පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
සාගරය සේ එදා ආදරය ගොනු කලා //
ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

මා ගයන ගීතයේ රාවේ ගුවනින් ඇසේ
ඒ සො සුසුම් තුලින් ඔය දෑස තෙත් කලේ //
මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනු නොවේ

මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හඳේ නැත වෛර චේතනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment