Hitha Hadana Welawe Song Lyrics - හිත හඩනා වෙලාවේ ගීතයේ පද පෙළ

Hitha Hadana Welawe Song Lyrics - හිත හඩනා වෙලාවේ ගීතයේ පද පෙළ
Song Title : Hitha Hadana Welawe  (හිත හඩනා වෙලාවේ)
ගායනය : ශිහාන් මිහිරංග


හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්
තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
කියන් මගේ පුංචි සිහිනයේ
කියන් මගේ පුංචි කුමරියේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔබෙ දෙනුවන් පෑවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ
ඔබෙ දෙනුවන් පෑවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ අගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ
නුබ පමනක් සිනා සේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment