Hada Sal Gase Song Lyrics - හද සල් ගසේ ගීතයේ පද පෙළ

Hada Sal Gase Song Lyrics - හද සල් ගසේ ගීතයේ පද පෙළ
Song Title : Hada Sal Gase (හද සල් ගසේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සහ සුජාතා අත්තනායක
ගීත ප්‍රබන්ධය : කරුණාරත්න අබේසේකර
සංගීත අධ්‍යක්ෂණය : පී. එල්. ඒ. සෝමපාල
හින්දි ගී තනුවකති.
298 රත්තරන් අම්මා 1975 මාර්තු 21.1969 දී තිරගත "මහල්" (Mahal) චිත්‍රපටියට, කිෂෝර් කුමාර් සහ ආශා බෝස්ලේ විසින් ගයන ලද "ආකෝන් ආකෝන් මේ " ("Ankhon Ankhon Mein") ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ

වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ

අහසේ වලාවෙන් දිනිඳා වැසේදෝ
ඔබෙ සෝ විලාපෙන් අඳුරේ ගිලේදෝ
අස්තීර මේ ලෝකේ ආලේද සිහිනයකී

ගංගා ජලේ ගලනා සයුරේ පාවේදෝ
හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ

එළඹී වසන්තේ කෙවිලී අඬයිදෝ
බඳිනා කැදැල්ලේ සුවසේ වෙසෙයිදෝ
අසමාන ආශාවෝ රෑ පේන සිහිනෙකී

සන්සුන් පැතුම් පතනා නුදුරේ ඉටුවේදෝ
වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment