Denuwan Handaawi Song Lyrics - දෙනුවන් හඩාවී ගීතයේ පද පෙළ

Denuwan Handaawi Song Lyrics - දෙනුවන් හඩාවී ගීතයේ පද පෙළ
Song Title : Denuwan Handaawi (දෙනුවන් හඩාවී)
ගායනය : චන්දන ලියනාරච්චි


දෙනුවන් හඩාවී මා සිත දැවේවී
සෙවනැල්ල සේ දැවටිලා වෙන්වයාවී

සුලඟක් සේ ඔබ හමුවී එනන්ට
හැකිවේ නම්
ඉමිහිරි අතීතයෙ බුඳුවක් පවසා
යළි එන්නම්

මගෙන් ඈතක පාවී ඔබෙ සිත
දුර යාවි නම්
රඳවා ගන්නට මා ලඟ ඔය සිත
පුරමි පැතුම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment