Sihina Lowe Maya Vathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ

Sihina Lowe Maya Vathire Song Lyrics - සිහින ලොවේ මායා වැතිරේ ගීතයේ පද පෙළ
Song Title : Sihina Lowe Maya Vathire (සිහින ලොවේ මායා වැතිරේ)
ගායනය : ආත්මා ලියනගේ 
සංගීතය : ආත්මා ලියනගේ
ගී පද : රෝහණ ජයසිංහ


සිහින ලොවේ මායා වැතිරේ
නීල නුවන් කඳුළු තිරේ //

තටු සලා පියඹලා
ඉගිලිලා වෙහෙසිලා
සිහිනේ මරා
වැලපෙනවා

සිහින ලොවේ මායා වැතිරේ
නීල නුවන් කඳුළු තිරේ //

විකසිතයි මුකුළිතයි
මී විතයි පෙණ පිඩයි
සිහිනේ මියේ
අඳුර ගලයි

සිහින ලොවේ මායා වැතිරේ
නීල නුවන් කඳුළු තිරේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment