Premaya Mana Ranjitha We Song Lyrics - ප්‍රේමය මන රංජිත වේ ගීතයේ පද පෙළ

Premaya Mana Ranjitha We Song Lyrics - ප්‍රේමය මන රංජිත වේ ගීතයේ පද පෙළ
Song Title : Premaya Mana Ranjitha We (ප්‍රේමය මන රංජිත වේ)
ගායනය : අතුල අධිකාරි සහ පිරිස
පද : වසන්ත දුක්ගන්නාරාළ
තනුව හා සංගීතය : තරුපති මුණසිංහ


තානානෙ තනා...
තානානෙ තනා

ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ //

තානානෙ තනා...
තානානෙ තනා
කාල වර්ණ වැදි රජුණේ
කඩුව නිසයි මම තැවුණේ
ඔබ ළඟ කුමරිය මනමේ
කඩුව තවම මගෙ කොපුවේ //

තානානෙ තනා...
තානානෙ තනා
නීල වර්ණ වන ගොමුවේ
සොඳුරිගෙ නෙතු කඳුළු ද මේ
සිහින ලොවින් බැස එනු මැන
කඩුව තවම මගෙ කොපුවේ //

ප්‍රේමය මන රංජිත වේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ //

තානානෙ තනා...
තානානෙ තනා
තානානෙ තනා...
තානානෙ තනා

තානානෙ තනා...
තානානෙ තනා

තානානෙ තනා...
තානානෙ තනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment