Pawi Enna Sulage Song Lyrics - පාවී එන්න සුළඟේ ගීතයේ පද පෙළ

Pawi Enna Sulage Song Lyrics - පාවී එන්න සුළඟේ ගීතයේ පද පෙළ
Song Title : Pawi Enna Sulage (පාවී එන්න සුළඟේ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : කැළුම් ශ්‍රීමාල්
තනුව : අතුල අධිකාරී
සංගීතය : තරුපති මුණසිංහ
2006 දී ප්‍රථම වරට තිරගත වූ "දේදුනු වැස්ස" චිත්‍රපටියේ ගීයකි.


පාවී ....
එන්න සුළඟේ (සුළඟේ.. සුළඟේ.. සුළඟේ..)

පාවී ....
එන්න සුළඟේ (සුළඟේ.. සුළඟේ.. සුළඟේ..)

පාවී ....
එන්න සුළඟේ ...//

පාවී පාවී පාවී පාවී පාවී එන්න සුළඟේ //

කඳුකරයේ
කොහි සිට හෝ
හිමවත පුරාම සරනා
හද විමසා
ඔහු එන දා
ඇසිපිය නොවසා බලා ඉන්නෙමී

වසන්ත මේඝයෙහී
වියෝගෙ කුසුම් සොරා //

නෙක ඇසුරේ
දුක නොකියා
රහසින්ම පැමිණෙන්න සුළඟේ //

පාවී ....
එන්න සුළඟේ //

පාවී පාවී පාවී පාවී පාවී එන්න සුළඟේ //

වන තුරුළේ
දුර සිට හෝ
තරු එළි පිටාර ගලනා
රැය කැඳවා
ඔහු එන දා
මඟ හිඳ නොකියාම හෙමින් සැරේ

අනන්ත රසෝගයේ
සරාගි හැඟුම් සොරා //

හද ඇසුරේ
දුක නොකියා
රහසින්ම පැමිණෙන්න සුළඟේ ...//

පාවී ....
එන්න සුළඟේ ...//

පාවී පාවී පාවී පාවී පාවී එන්න සුළඟේ //

My love is sweet
And it's for ever
it make a strong and on & on
My love is strong just like a wind (like a wind .. like a wind ..)
My love is strong just like a wind (like a wind .. like a wind ..)
My love is strong and it's for ever just like the wind

පාවී ....
එන්න සුළඟේ //

පාවී පාවී පාවී පාවී පාවී එන්න සුළඟේ //

පාවී ....
එන්න සුළඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment