Oba Mata Ahimi Wu Bawa Song Lyrics - ඔබ මට අහිමි වූ බව ගීතයේ පද පෙළ

Oba Mata Ahimi Wu Bawa Song Lyrics - ඔබ මට අහිමි වූ බව ගීතයේ පද පෙළ
Song Title : Oba Mata Ahimi Wu Bawa (ඔබ මට අහිමි වූ බව)
ගායනය : අතුල අධිකාරි
පද : පද්මකුමාර මෙත්තසේන
තනුව : එච්.එම්. ජයවර්ධන


ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

ඔබ මට ලැබදුන්
දිරියම හරි නුහුරූ
පදවැල් අතරතුරේ
මා තනිකර ගිය අයුරූ

ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

සිත ඇති කෙනෙක් නම්
එනවාමලු හැරිලා
මීළඟ බවේ හෝ
ඔබ මට හිමිවේවා

ඔබ මට
අහිමි වූ බව
මා දන්නා නමුදු
ඔබ අභියස සදා මා
හදවතින්
වැලපී නොහඬන්නෙමි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment