Mata Kiyanna Song Lyrics - මට කියන්න ගීතයේ පද පෙළ

Mata Kiyanna Song Lyrics - මට කියන්න ගීතයේ පද පෙළ
Song Title : Mata Kiyanna (මට කියන්න)
ගායනය : අතුල අධිකාරි
පද : නිහාල් ගම්හේවා
තනුව : නිහාල් ගම්හේවා


මට කියන්න
අළු යට සැඟවී ගිණි පුපුරක් සේ
ලෙන්ගතුකම්
මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන් //

ඔය හැටි ඇයි හරි ලස්සණ
කරන්නෙපා ආඩම්බර //
සිත අංජනයක රුඳුණු නිසාමයි
එක වචනයකට තොල් විවර කරන්

මට කියන්න
අළු යට සැඟවී ගිණි පුපුරක් සේ
ලෙන්ගතුකම්
මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන්

මල් මුවරද විකසිත වී
ගුමු ගීයට සෙමෙර සලයි //
නුඹ දන්නවාද සෙනෙහස කොතරම්
අගනේ ද සොබාදහම ට මනරම්

මට කියන්න
අළු යට සැඟවී ගිණි පුපුරක් සේ
ලෙන්ගතුකම්
මම ඉන්නෙ නුඹට හරිම මනාපෙන් //
මට කියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment