Mata Himi Nathi Song Lyrics - මට හිමි නැති ගීතයේ පද පෙළ

Mata Himi Nathi Song Lyrics - මට හිමි නැති ගීතයේ පද පෙළ
Song Title : Mata Himi Nathi (මට හිමි නැති)
ගායනය : අතුල අධිකාරී
පද : සත්සර කසුන් පතිරණ
තනුව හා සංගීතය : උදාර සමරවීර


මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුණේ ඔබ කොහොම ඉතින්
විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

හිතට හිත ඈත්වෙලා
ආදරේ හුදකලා වෙලා
ජීවිතේ ම මං කියනා
හීන අවතැන් කළා
දුටු හීන අවතැන් කළා

විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

ඔබ නැති හීනයේ පවා
මා තනිවම ඉකිබින්දා
මට අහිමිව ගියත් ඔයා
මතක තවම තනි රැක්කා
මතක තවම තනි රැක්කා

විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

මට හිමි නැති කඳුළු අරන්
හඬවන්නේ මගෙ ඇස්මයි
මට මේ හැටි දුකක් අරන්
සැනසුණේ ඔබ කොහොම ඉතින්
විඳින වේදනා මටමයි
ඔබට නම් එපා
ජීවිතේ අරන් එනතුරු
හිඳිමි මඟ බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment