Koho Koho Song Lyrics - කොහෝ කොහෝ ගීතයේ පද පෙළ

Koho Koho Song Lyrics - කොහෝ කොහෝ ගීතයේ පද පෙළ

Koho Koho Song Lyrics - කොහෝ කොහෝ ගීතයේ පද පෙළ
Song Title : Koho Koho (කොහෝ කොහෝ)
ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි සහ සුජාතා අත්තනායක
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : මහාචාර්ය සනත් නන්දසිරි


කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අපේ ගමේ රබන් පදේ
උඹට ඇහෙනවදෝ
කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

කජු නාඹර රස මී අඹ
ගස් යට වැහි වැහැලා
කොහෝ අන්න අර බලපන්
මී වද පැණි පිරිලා

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
බක් මාසේ මඟුල් නැකැත්
මටත් කියනවදෝ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
බක් මාසේ මඟුල් නැකැත්
මටත් කියනවදෝ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ දිහා
නෑගම් එනවදෝ

කොහෝ කොහෝ
කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
අවුරුද්දට අපේ දිහා
නෑගම් එනවදෝ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ

රබන් හඬට බමරු නටන
ලස්සණ ගම් මැද්දේ
කොහෝ උඹත් ගී කියපන්
සිංහල අවුරුද්දේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Koho Koho Song Lyrics - කොහෝ කොහෝ ගීතයේ පද පෙළ Koho Koho Song Lyrics - කොහෝ කොහෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on June 28, 2022 Rating: 5

0 comments:

Post a Comment