Kapalla Bipalla Song Lyrics - කාපල්ලා බීපල්ලා ගීතයේ පද පෙළ

Kapalla Bipalla Song Lyrics - කාපල්ලා බීපල්ලා ගීතයේ පද පෙළ
Song Title : Kapalla Bipalla (කාපල්ලා බීපල්ලා)
ගායනය : ප්‍රසන්න අබේසේකර
සංගීතය : ප්‍රසන්න අබේසේකර
ගී පද : ප්‍රසන්න අබේසේකර


කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා
එනවද දන්නෑ යමපල්ලා
හෙට හමු වේදෝ අද ම මැවේදෝ
දෙවියොයි දන්නෝ අපියි නොදන්නෝ

දන්නෑ දන්නෑ දන්නෑ ////

යාන වාහන මලකඩ කනවා
ගේ දොර බිල්ඩිං පොළොවට යනවා
හිත මිතුරන් අපගෙන් වෙන් වෙනවා
මොන වැඩ දැම්මත් අපිත් මැරෙණවා

මැරෙණව ////

කනවද බොනවද යනවද එනවද
හැරුනද මැරුනද පෙරුනද පෙලුනද
වැටුනද නැටුනද එතුනද ගෙතුනද
ගැහුවද ඇහුවද ලිව්වද කිව්වද
මොනවද?

කනවද බොනවද යනවද එනවද
හැරුනද මැරුනද පෙලුනද පෙරුනද
වැටුනද නැටුනද එතුනද ගෙතුනද
ගැහුවද ඇහුවද කිව්වද ලිව්වද
මොනවද?

කනවද බොනවද යනවද එනවද
හැරුනද මැරුනද පෙරුනද පෙලුනද
වැටුනද නැටුනද එතුනද ගෙතුනද
ගැහුවද ඇහුවද කිව්වද ලිව්වද
මොනවද?

කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා
එනවද දන්නෑ යමපල්ලා
හෙට හමු වේදෝ අද ම මැවේදෝ
දෙවියොයි දන්නෝ අපියි නොදන්නෝ

යාන වාහන මලකඩ කනවා
ගේ දොර බිල්ඩිං පොළොවට යනවා
හිත මිතුරන් අපගෙන් වෙන් වෙනවා
මොන වැඩ දැම්මත් අපිත් මැරෙණවා

අපිත් මැරෙණවා ///


👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment