Hiru Hinahena Gana Nilwan Ahase Song Lyrics - හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ ගීතයේ පද පෙළ

Hiru Hinahena Gana Nilwan Ahase Song Lyrics - හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ ගීතයේ පද පෙළ

Hiru Hinahena Gana Nilwan Ahase Song Lyrics - හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ ගීතයේ පද පෙළ
Song Title : Hiru Hinahena Gana Nilwan Ahase (හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ)
ගායනය : බණ්ඩාර අතාවුද සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන //

සඳ දිදුලන පුර පෝදා අහසේ
තරුවකි මා සඳ එළියෙහි නොපෙණෙන
තරුව ඔබය ඔබමය මා පැතුමද
සඳ නොව කලඑළියෙන් දුර බබලන

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන

උඩවැඩියා සුපිපෙන වන උයනේ
කුසුමකි මා තණ බිම මත සැඟවුණ
කුසුම ඔබය ඔබමය මා පැතුමද
උඩවැඩියා මල නොව නෙත පිනවන

හිරු හිනැහෙන ඝණ නිල්වන් අහසේ
පහනකි මා හිරු එලියෙහි නොදිලෙන
පහන ඔබය ඔබමය මා පැතුමද
හිරු නොව සැඩ කිරණින් මා වෙහෙසන //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment