Kadulu Pisadalana Song Lyrics - කඳුළු පිසදාලන ගීතයේ පද පෙළ

Kadulu Pisadalana Song Lyrics - කඳුළු පිසදාලන ගීතයේ පද පෙළ
Song Title : Kadulu Pisadalana (කඳුළු පිසදාලන)
ගායනය : බණ්ඩාර අතාවුද
පද : වසන්ත කුමාර කොබවක
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල් //

අවර නැකත නොවේ
තරු පීදෙන සඳ පායන නුඹමය රාත්‍රී
සතුටු කඳුළු පිපේ
මල්යායට සිත් යාකල නුඹ මගෙ දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල්

අරුණ ගලන පැයේ
නෙත්මානෙන් ඉගිලී යන නුඹමය රාත්‍රී
සිතට තනිය නොදී
තුන්තිස් පැය මල්යහනට වැඩපන් දේවී

කඳුළු පිසදාලන සඟවාලන
රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන
නුඹේ සිනා මල්
නුඹේ සිනා මල් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment