Adare Sithe Kalaba Song Lyrics - ආදරේ සිතේ කළඹා ගීතයේ පද පෙළ

Adare Sithe Kalaba Song Lyrics - ආදරේ සිතේ කළඹා ගීතයේ පද පෙළ
Song Title : Adare Sithe Kalaba (ආදරේ සිතේ කළඹා)
ගායනය : අතුල අධිකාරි
පද රචනය : අයෝද්‍යා ප්‍රනාන්දු
සංගීතය : චන්දන වල්පොල


ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා

ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා

ආදරේ නිසා අපි තව සිතින් ළං උනා
මා ඔබේ කියාලා කොදුරලා එදා
ආදරේ නිසා අපි තව සිතින් ළං උනා
මා ඔබේ කියාලා කොදුරලා එදා
මුළු ජීවිතේ සරසා බැදී ආදරේ පිරුනා
විදි වේදනා නිවනා ගීතයක් වෙලා

ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා

සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා
කදුලැල් ගලාලා දෙනුවන් තෙමා
සුළගේ පවා සුසුමන් පාවෙලා ගියා
කදුලැල් ගලාලා දෙනුවන් තෙමා
යලි වේදනා දීලා දුන් ආදාරේ ගත්තා
පෙම් පාර්ථනා බිදදා පාළුවේ තියලා

ආදරේ සිතේ කළඹා මා මුළා කලා
ජීවිතේ පුරා සුවදක් දී ඔයා ගියා
සිහිනෙන් පවා අවිදින් යලි යලිත් සොයා
පාරවා මගේ හැගුමන් ඔයා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment