Adara Sithin Ma Thaniwune Song Lyrics - ආදර සිතින් මා තනිවුණේ ගීතයේ පද පෙළ

Adara Sithin Ma Thaniwune Song Lyrics - ආදර සිතින් මා තනිවුණේ ගීතයේ පද පෙළ
Song Title : Adara Sithin Ma Thaniwune (ආදර සිතින් මා තනිවුණේ)
ගායනය : අතුල අධිකාරි
පද : සංගීත් වික්‍රමසිංහ
තනුව : සංගීත් වික්‍රමසිංහ


ආදර සිතින්
මා තනිවුණේ
නුහුරු රටේ
සුව දුක් වැසෙන ආකාසේ
මැදුරක් සරදම් කර මට හිනැහේ
ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

හූ... හූහූ.. හූ....

රටකින් රටකට ආ දිනේ
සිත මා ළඟ නෑ තනිවුණේ

ආදරෙ නිසා
ඔබෙ ආදරෙ නිසා

ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

ම්... ම්ම්... ම්....

රිය සක කැරකෙන මේ දිවියේ
නොමිනිස්කම ඇති ලෝකයේ

රුපියල් සත නිසයි
මෙහි මා තනිවුණේ

ආදර සිතින්
මා තනිවුණේ
නුහුරු රටේ
සුව දුක් වැසුණ ආකාසේ
මැදුරක් සරදම් කර මට හිනැහේ
ඒ යාමයේ
ඔබගෙන් වෙන්වුණේ
සිතකින් නොවේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment